Skip to main content

Astronomy


    
Cc - These are my own article published on Rivira Newspaper tabloid named called "Irunana" (ඉරුණෑන)

Author - Madushka Dias



රතු ග්‍රහයා ගවේශණයට තවත් අදියරක්


විශාලත්වයෙන් පෘතුවියට වඩා කුඩාවූද, පරිපුර්ණ ග්‍රහයෙකුවිමේ අතර මග සිටින අගහරු ග්‍රහය කරා එහි  ඈතුලත (Mental) සෑදී ඈති ආකරය නීර්ණය හා නිර්‍රක්ශණය කිරීමට 2016 දී අගහරු වෙතට යාමට නව මෙහෙයුමක් දියත් කර ඈති බවට පසු ගිය දින නාසා ආයතනය ප්‍රකාශනය (NASA)  කරන ලදි මෙම මෙහෙයුම මාර්ස් ලෑන්ඩර් (Mars Lander)  ලෙස නම්කර ඇති අතර ඉන්සයිට් (InSight) නමින් හදුන්වන යානයක් මෙයට සූදානම් කරමින් පවති. අගහරුගේ අභයන්තර හරයේ අඩංගු පදාර්ථය ඝනද, ද්‍රවද යන්න, සහ විභේද රේඛා හා භූ තෑටි ඇත්තේද යන්න තහවුරු කරගැනීම ඔවුන්ගේ එක් අරමුණකි.

තවද 2016 ඩිස්කවරි ව්‍යාපෘතියේ (Discovery-Class Mission) පෙරගිණුමට ඇතුලත්ව දියත් කිරීමට හැකි  එකම ප්‍රයොජනවත් මෙහෙයුම, ඉන්සයිට් මෙහෙයුම (InSight Mission) ශක්‍යතා අධ්‍යන කමිටුව විසින් ප්‍රකාශ කරන ලදි. තවද මෙම ඩිස්කවරි ව්‍යාපෘතියේ විද්‍යාඥයින්ටයන්ට  අඩුම වියදමකින් සෞරග්‍රහ මණ්ඩලය  පිළිබදව ඇති මූලික ප්‍රශ්න වලට පිලිතුරු සොයගැනීමටද ඉවහල් වන බවද ඔවුන් ප්‍රකාශ කරන ලදි.
InSight - ඉන්සඉට් යානය විසින් අගහරුගේ කක්ෂයේ (Orbit)  හා මතුපිට සිට ලාබගන්නා නිරීක්ෂණ වලට වඩා අභ්‍යයන්තර ස්වභාවය හා සංයුතිය පිළිබඳව තොරතුරු රැසක් ලබාගැනීමට මහෝපකාරී වන බවට ඔවුන් ප්‍රකශ කරන ලදි. එපමනක්නොව රතු ග්‍රහයා ගැන මනා අවබොධයක් ලබාගැනීමටද, භෞමික ග්‍රහයන්ගේ ආරම්භය  සහ පරිණාමය පිළිබදව තෙරුම් ගැනීමටද බෙහෙවින් ඉවහල් වේ.

මෙම යානය ප්‍රදාන උපකරණ 4ක් රැගෙන යාමට සූදානම් කර ඇති අතර නාසා  JPL මගින් ග්‍රහයාගේ භ්‍රමණ අක්ෂය(Rotation Axis) සොයාගැනීමට භූමිතික (Geodetic) උපකරනයක් සහ අගහරු මත උපකරන හසුරුවීමට රොබො අතක් (Robo Arm) සහ කැමරා (Camera) දෙකක් ලබාදේ. JPL  රතු ග්‍රහයාගේ අභ්‍යන්තරයෙන් ඇතිවන භූකම්පන තරංග මැනීමට රටවල් රාශියක එකතුවකින් සාදන ලද උපකරණයක් සපයනු ලබයි. ජර්මානු අභ්‍යාවකාශ මධ්‍යස්ථානය(German Aerospace Center ) මගින් ග්‍රහයාගේ අභ්‍යන්තරය තුල තාපය සන්නයනය වන සීඝ්‍රතාව මැන ගැනීම සඳහා විශේෂිත උපකරණයක් වන (heat probe) උපකරණයද සූදානම් කරමින් පවතී. දෑ අවුරුදු මෙහෙයුමක ආරම්භය සනිටුහන් කරමින් 2016 සැප්තැම්බර් මස ඉන්සයිට් යානය අගහරුග්‍රහායාගේ සමකයට ආසන්න, පැතලි ප්‍රදේශයක ගොඩබැසීමට සැලසුම් කරමින් සිටි.
 තවද නාසා (NASA) ආයතනය විසින් දියත් කිරීමට මෙහෙයුම් තුනක් යෝජනා වී තිබූ අතර එම මෙහෙයුම් තුනෙන් අඩුම වියදමක් වැයවන්නේ ඉන්සයිට් මෙහෙයුමට බැවින් එය දියත් කිරීමට ඔවුන් තීරනය කර ඈත.  


Ref - http://www.nasa.gov

Other articles





Comments

Popular posts from this blog

Skype for Business announces new Mac client and new mobile sharing experiences

Today Skype for business team publically announce that Skype for business Mac is available to download ( URL ) Its is supporting edge to edge video and full immersive content sharing and viewing, You can get good collaboration experience. And they have updated Skype Operation Framework also about this update. Please refer to them https://www.skypeoperationsframework.com/blogs Enjoy!!!

This Web browser or operating system might not be compatible with Microsoft Silverlight

Crazy error getting from Silver Light while your trying to open newly installed skype for business 2015 on top of Windows Server 2016. Since i installed Silverlight already i was checking control panel the version what i installed its latest and which you can confirm by going to this URL -  https://www.microsoft.com/getsilverlight/locale/en-us/html/Microsoft%20Silverlight%20Release%20History.htm     According to above web and control panel it says same version but my setup cant access the configuration wizard getting following error. to fix nothing do just that add this URL ( https://<pool01FQDN>/cscp to trusted sites and refresh the page then this will go. Note: This error will mislead to check on other browser version and etc and you might check supported version for WinSvr 2016. No required those. Hope this will save your time. Please like FB pages you find more - https://www.facebook.com/office365wwc/   SfB - https://w...

Microsoft Teams user administration using Set-CsOnlineVoicemailUserSettings

Now tenant admin can help with user for custom greetings,  DefaultGreetingPromptOverwrite and  DefaultOofGreetingPromptOverwrite many other user settings on behalf of users. This may help to end users when they are away to set up forwarding rules to another colleague or external number etc. Set-CsUserCallingSettings  -Identity "madushka@abc.com"  -IsForwardingEnabled $True -ForwardingType Immediate -ForwardingTarget taniya@abc.com -ForwardingTargetType SingleTarget - Verbose Note : You must have PhoneSystem License attached for you to have this forwarding to a another person. Basically both users must have PhoneSystem License.  Forward to external number   when you try this make sure you are using E.164 standard for phone numbers.  Set-CsUserCallingSettings -Identity " madushka@abc.com"   -IsForwardingEnabled $True -ForwardingType Simultaneous -ForwardingTargetType SingleTarget -ForwardingTarget "+1365888xxx"  - Verbose Note : You...